මචන්ලා.. Fridge එකක් ගන්න ඔනේ. තියන එක Hisense Invertor එකක්... ඒකේ Invertor Board එකට කෙලවිලා... දැන් ඒක ගොඩගන්න බැරි සීන් එකක් තියෙන්නේ.
උබලගෙ Experiance , අනුව කියලප්ල්ල Fridge එකක් ගන්න හොදම Place එක මොකද්ද කියලා
Damro , Singer or Abance
මේවගෙන් Warranty, After Sales service, Spare...