1. Tricle_Buwa

    ~ බඩගිණියි!!! මේ වෙලාවට තමයි වයිෆ් කෙනෙක් හිටිය නං හොඳයි කියලා හිතෙන්නෙ. ~

    @Chemist අඩෝ වරෙන්. ආයෙ කිරිබත් කන්න පෑන්ටි බේසමක් හෝදන්න ඕනෙ නෑ. 450ත් ඉතුරුයි. තනි හිලකුත් free.
  2. Tricle_Buwa

    Too hot for breakfast 😉

    මේක නම් AI. AI නොවන මේ වගේම එකක් දැකගන්න පිං කරල තිබුන
  3. Tricle_Buwa

    මම යනවා මේකෙන්, හැබැයි ආයේ එනවා

    අයියෝ උට්ටෝ තොපි මට පිස්සු හදෝනව මොන්ටිසෝරියක් ද යකෝ මේක. අනේ ටීච.....
  4. Tricle_Buwa

    ~ බඩගිණියි!!! මේ වෙලාවට තමයි වයිෆ් කෙනෙක් හිටිය නං හොඳයි කියලා හිතෙන්නෙ. ~

    @Chemist + @tupac97 හොද combination එකක් වෙයි. ආදරෙන් කන්න බොන්න දීල බලන් කට්ටත් අරන් රිහැබ් කරල දෙයි
  5. Tricle_Buwa

    මේ මිනිහව රස්සවෙන් අස් කලා ද.

    මෙහෙම එකක් උනාම සිරාවට මොකද කරන්නෙ? මුන්ට ඕනෙ නම් දවස් 14 දාල යවන්න පුලුවන්නෙ
  6. Tricle_Buwa

    Watagala Meets Mahinda

    නාමල්? මහින්ද නැවතිලා නෑ.. දිගටම වැඩ
  7. Tricle_Buwa

    අඳුරන කොල්ලෙක්ගේ බයික් එකක් උස්සලා කුඩු ඇදලා මාට්ටු! 😤

    ඒක නම් ගැටලුවක් නැති වෙයි. හොද ලෝය කෙනෙක් අල්ලපම් බයික් බේරන එක කෙසේ වෙතත් ඇතුලට නොයා බේරෙන්න
  8. Tricle_Buwa

    අඳුරන කොල්ලෙක්ගේ බයික් එකක් උස්සලා කුඩු ඇදලා මාට්ටු! 😤

    බයික් එක නැති උන වෙලේම පැමිනිල්ල දාල ද? ඕවට ඇදුරුම් කම් වලින් දෙයක් කරන්න අමාරු වෙයි. හොද ලෝය කෙනෙක් හොයාගන්න වෙනව
  9. Tricle_Buwa

    ටැංකිය පිරුණම වෑල්ව් එක වහන්න දුවපු කාලේ ඉවරයි! 🏃❌

    Water cut ekak giyoth anathaine neththam. Ape nam backup tank eka thiyanne pahala. Mokada samahara kala wala low presure eken water release karannne. E ena presure eken uda tank ekata pump wenne ne. E nisa tank eka pahala dala always on presure pump ekak dala thiyenne. Nettam presure th madi
  10. Tricle_Buwa

    Father (ෆාදර් )බැලුවෙමි

    ආවම බලමු නේ ඒනම්.. අපිව දැනුවත් කරන්න හොදේ..
  11. Tricle_Buwa

    ඉදිරියේ දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙන රටවල් අතර තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා

    මෙහෙත්.. මීගමුවෙ.. දානෙකට තෝරෙක් හොයගන්න මම දවස් දෙකක් ඔට්ටු උනා.
  12. Tricle_Buwa

    Father (ෆාදර් )බැලුවෙමි

    අලුත් මොකුත් නැතෙයි. Drishyam 3 කැම් කොපියක් නම් දැක්ක බැලුවෙ නෑ ඒක බලල ලීක් එකකුත් බැලුව ආයෙ 😂 ------ Post added on 1781449686
  13. Tricle_Buwa

    ඉදිරියේ දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙන රටවල් අතර තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා

    කන්න නම් නැති වෙන්නෙ නෑ පුතේ ලංකාවෙ නම්. සුපුරුදු කෑම නැති උනත් නොකා මැරෙන්න නම් වෙන්නෙ නෑ
  14. Tricle_Buwa

    Father (ෆාදර් )බැලුවෙමි

    මරු කාස්ට් එක. ෆිල්ම් එක හොදයි මට නම්.
  15. Tricle_Buwa

    දැන් කඩයක කිරිබත් කෑල්ලක මිල කීයක් වෙනවද?

    හරි හරි සුදා.. පොඩි ආතල් එකක් ගත්තෙ. ජනවාරි 1 වරෙන් අතුරුගිරිය ට සුපිරි කිරිබත් කෑල්ලක් කමු.. මෙන්න මේ විස්කියක් ගහල ඉදින් ඔය ලබ්බවල් වලින් ගැලවිලා. මම හිතන්නෙ නෑ උඹට බැරි වෙයි කියල.

    No contents