නෑ මචං අර මම කිව්ව පොයින්ට් එක නිසා පිටරට උන්ගෙන් ගන්න එක සෑහෙන්න අඩුයි. මොකද අනිවා ඇඩ්රස් එකක් දෙන්න වෙනව. පාර්සලේ චෙක් වෙන්න තියෙන චාන්සස් ඇඩි. රෙගුවේ ඕවට ඔටේමේටඩ් මැෂින්ස්, ට්‍රේනඩ් ඩෝග්සල පවා ඉන්නවනේ. ටූ රිස්කි බන්. ඒ රිස්ක් එක අරන් තමයි අර sliit එකේ කොල්ලයි ඔය ඊයෙ පෙරේදා අල්ල ගත්ත ඩයල් එකයි...