කැ* පො*න වේ*ගෙ පුතෙක් 4.4 star රිවිව් එකක් දීල ගිහින්. මෙච්චර දවස් 5 star රිවිව් තිබ්බෙ ඔක්කොම. ඌට $10ට $50ක විතර වැඩ කරල දුන්නා. කාලකණ්නියෙක් මහ ඌ නම්. Communication with seller එකට 4ක් දාල, ඌට preview files යැව්වා මම වැඩේ කරනකොට step by step, තව මොන ලබ්බෙ communication ද? Easy to work with...