එලකිරි මහා App දන්සෑල..
නිවාඩු තියන වෙලාවේ මගේ ලග තියන Software EK එකේ ඉන්න අයත් එක්ක බෙදා ගන්න හිතුවා...
තමන්ට උවමනා Application මෙතන නෑත්නම් Comment එකක් දාලා යන්න මම පුලුවන් වෙලාවට Mediafire Up කරලා Link දෙන්නම්..
මේ නූල දිගටම කරගෙන යන්න හෑමෝගෙම සහය ලෑබෙයි කියලා හිතනවා.. මමත් මේවා හොයා...