1. L

    උණ ගත්තම එන feeling එකට ආස මම විතරද? 🤔🤔

    Ado mamath asai, Aga rasne unama mara feelings enawa. Hodata focus karanna puluwan. Una hadila awwe iddi marama feeling ekak enawa.
  2. L

    open papers car selling අවුලක් නැද්ද ?

    මචන් මම චාර් එකක් විකුණන්ඩ දැම්මා , හැම ඒකාම open papers අහනවා . Open papers විකුණන එක riskyda ?
  3. L

    ක්‍රිකට් මැච් වල එන කෑගහන සද්දේ

    ඉන්ද්‍රජිත් වලතර වගේ ලෝකෙට වැඩක් නැති පකයන්ට තමයි ඔය වගේ ජොබ් සෙට් කරන්ඩ ඕනේ
  4. L

    බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

    ගොඩක් party වල ආතල්ම රෑ 12න් පස්සේ
  5. L

    මේ පොත ලංකාවේ කොහෙවත් හොයාගන්න නෑ , දන්න කෙනෙක් ඉන්නවද?

    https://www.thriftbooks.com/w/food-science-and-nutrition_sunetra-roday/14095299/item/45908473/?gclid=CjwKCAjwo4mIBhBsEiwAKgzXOAp-vEhAdSMFYXq87Q-qPJZACzcA4cU1xrLVJKE__EKtHqiXdRgK2hoCY64QAvD_BwE#idiq=45908473&edition=14949273
  6. L

    අත්තම්මගේ ආදරේ🥰❤

    මිනිස්සුන්ගේ පෙනුමට හිනාවෙන එක හරිම uncivilized
  7. L

    කිංස්ලි රත්නායක

    This is a fake account of Kingsly https://www.facebook.com/kingsly.rathnayaka.37
  8. L

    සයිනොෆර්ම් 2 වක්සින් එක ගත්ත කෙනෙකුට අයේ ෆයිසෙර් ගන්න හොද නැද්ද ( රට යෑමට )

    https://www.google.com/search?q=getting+pfizer+after+sinopharm&oq=getting+pfizer+after+si&aqs=chrome.1.0l2j69i57j0i22i30.8039j0j4&sourceid=chrome&ie=UTF-8
  9. L

    Windows Server 2019 Genuine OS

    https://www.ebay.com/itm/392732013692?_trkparms=ispr%3D1&hash=item5b70a6f47c:g:v3MAAOSw9wxect-K&amdata=enc%3AAQAGAAACkPYe5NmHp%252B2JMhMi7yxGiTJkPrKr5t53CooMSQt2orsSU8qUIAeVPdz29zRlje3Lg0OAKr28tv%252FeLHJalPBxr4tVxPfYKJdnVjmJZ%252Fl%252F4H%252BQsSnVdfaV9iayD8tGFyvnOszjBjUtwcUak7VKNM%252FIjaWMoX2k...
  10. L

    තිලාන් සමරවීර No 11 batsman

    The legend says "Thilan Samaraweera is still batting somewhere not out"
  11. L

    ගෙදෙට්ටම ගිහිල්ල කනට ගහල එනව කියන්නෙ මේවට තමයි

    මම අනික් channel වලට වඩා දෙරණට කැමති මේක හින්ද ... සිරසේදී හරි හිරු එකේදී හරි උන්ව විවේචනය කරොත් එකේ ඉන්න මාද්‍යවේදියෝ කිවන එවුන් පිස්සු බල්ලෝ වගේ හැසිරෙනවා
  12. L

    ඔන්ලයින් business හෙල්ප්

    මම handcraft item online business එකක් කරන්න හිතාගෙන ඉන්නවා. website එකක් හදලා Online pay කරන්න gateway එකක් හදලා තියෙන්නේ. ලාබෙට Delivery කරන්න පුළුවන් ක්‍රම මොනවද ? Cash on delivery or Courier . මේ වගේ website deliver කරන්නේ කොහොමද? bigdeals.lk wasi.lk catchme.lk
  13. L

    රනිලා නොහිටියනං ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම ජනාදිපතිවරයා මෛත්‍රී ?

    කිසිම දූෂණ චෝදනාවක් නැති මිනිහෙක් සහකම්පනයක් තියන මිනිහෙක් ශ්‍රී ලංකා එක තනියම ඉල්ලනවනන් මම මෛත්‍රී ට චන්දෙ දෙනවා .
  14. L

    Aliexpress ලගදි oder කලාද?

    2 months wenawa thama awe nae
  15. L

    මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

    ශ්‍රී ලංකාව බංකොලොත් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ . මහින්දයා රනිල්ට පාර්ලිමේන්තු එන්න කිව්වෙත් economy එකේ ගොඩ දාගන්ඩ හෙල්ප් එකක් ගන්න. ගොන්ටාභය වගේ එකෙකුට චන්දෙ දෙන්න කලින් හිතලා බලන්න තිබ්බා .

    No contents