ඇත්තම කතාව කියන්නම්.. මන් මේකට ඇවිත් ටික කලයි.එත් මේවගේ දේවල් මම ගොඩක් දැක්කා.උබට මචං හිත හදාගන්න පුලුවන් ඉක්මනටම.මටත් අත්දැකීමෙන් කියන්නේ..උබ අව්රුදු 3.එත් බන් මම අව්රුදු 12ක් ආදරේ කරපු කෙල්ල මාව එපා කියල ගියා.හිතා ගන්නවත් බැරි විදිහට.එකී මගේ ජිවිතෙන් ගිහින් දැන් මාස 2ක් වෙනවා.උබ ඉන්න තත්වෙම...