එල මචං බොක්කටම වැදුන ..මට ඕන උනේ ගොඩක් උන්ගේ attention එක thread එකට ගන්න, එකයි එහෙම Title එකක් දැම්මේ ..අනික මචං සිංහලේ කියන්නේඅපේ රටටනේ එකේ ඉන්න සිංහල නම විකුණගන කන උන් ගන බන් දැම්මේ.ඔකේ සිංහල කෑල්ල bord එකේ දැක්කේ නැත්නම් මම කීයටවත් එකට යන්නේ නැහැ බන් .
sorry වෙන්න ඕන ..වරදක් උනානම් ,හැබයි...