වාරිපනම් සෑදීම සදහා අවශ්‍ය දේවල් මොනවද? කරන්න ඕන පිළිවෙල මොකක්ද?
කව්රු හරි ගාව වරිපනම් හදන්න ඕන form එකක් තියෙනවද?
ප්‍රදේශයෙන් ප්‍රදේශයයට තියෙන වාරිපනම් form එක වෙනස්ද?
වාරිපනම් සෑදීම සදහා ලග තබාගතයුතු අවශ්‍ය document එකක් තියෙනව නේද? එක කාගව හරි තියෙනවද?
දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්කරන්න. ලොකු...