1. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    බෙග් නෙමෙයි අපේ මහත්තයෝ මට කියවෙන්නේ (බෙක්) කියලා අන්ද කියන්නේ හරි හමන් ප්‍රෙපයිල් පික් එකක් ගන්න විදපු දුකක් අහ් ඒකට අපිව අල්ලගන්න එපා පොටෝග්‍ර‍ර් දැනගන්න ඕන හොද බෑක්ග්‍ර‍ුන්ඩ් දාලා පොටෝ ගන්න නියපොතු පිච්චෙන ගදකුත් ආවා දැන් මීටර්ද
  2. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    ඔව් ඔව් ඔහේ දන්නවය අර පන්සල ලග කලු මහත්තයා
  3. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    බීපුවහම කියෙවෙන්නේ නැති සින්දු මක්කෙටෙයි කිව්වාලු ඔයාට කියන්න මිල්ටන් මල්ලවආරච්චිගෙන් පටන් ගෙන අන්තිමට ඉවර කලේ ලහිරැ පෙරේරාගෙන් ගිටාර් ගහන්න බැරි වුන් ගිටාර් ගහනවා බියර් විතරයි කියලා අපිව රවට්ටලා අපිව ගෙන්නගෙන මුන් අපිට පෙව්වා සැර ජාතී ... මරැ ඔර්ගනයිසර් උටත් අන්තිමට ඕනි දෙයක්ලු හහ්
  4. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    අඩේ අප්පා... මොකද තමා අයියලා කරනාව ... මරන්න තමා හදනවා 80එකාව... ආ...න්ඩ වනේ මුරැගා...... ඔයියා කොහිද අප්පා....
  5. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    ඇහුන්නෑ අයියා අවුලක් නෑ අවුලක් නෑ මට කියපුවා ඔක්කොම මතකයි ඈ ආහ් හා.... ඔය සෙට් කරගෙන තියෙන්නේ දෙන්නා එක්ක දැන් අපිට නොකියද නෙක්ස්ට් ටය්ම් ඔයාලා දෙන්නා එතනට යන්නේ අනේ මූට සිහිය ඇවිලා දෙයියනේ අන්න අරැන් ඔර්ගනයිසර්ව හෙයනවලු බිල ගෙව්වේ නෑ කියලා
  6. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    Ela machan ela .. me photo ekama athi ada karapu pissu okkoma mawila penna .... elaa machan awulk ne billa gewwane
  7. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    Ara specs dala bike eke apu kena , sohona ekka dewani para badu genna giye ube helmet dagena
  8. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    Photos kumara456 laga eyata ada pirith geyak dan reta Heta dai photo api photo gahuwe ne photographer kenek gennapu nisa
  9. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    මායි කුමාරයි ගෙදර ආවා
  10. Srimaster

    දැකපු හීනයක් ගැන

    කොමෙන්ට් කියවීමට බලාපොරොත්තු වෙමි
  11. Srimaster

    රත්තයා වලට බෙහෙතක් දන්නවද ?

    එක එක ගොඩ වෙදාලගේ දේවල් මේ වගේ අහලා ගාන්නා යන්න එපා වන උනොත් සොරිම තමයි රජයේ හොස්පිටල් එකකට ගිහිල්ලා ස්කින් ක්ලීනික් එකට දාගෙන එකට යන්න
  12. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    පී එම් දාන්න දෙයක් නැහැ අපි එනවා උඔ උදේම ගිහිල්ලා බැලුම් බෝල ටික එල්ලලා ඇන්තූරියම් මල් සරසලා ලස්සන කරලා තියපන් අපි එනකොට කේක් එක ගේන්නම් කපල් එකත් අපි අරගෙන් එන්නේ අශ්ඨක කියන එකාට පොඩ්ඩක් කෝල් එකක් දීපන් නැකතට එන්න කියලා මචං පොල් ගෙඩිය බිදින මන්නේ මතක් කරලා දාගනින් තව........ හවසට යනකොට...
  13. Srimaster

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    අයියෝ අයි මීන් ආවොත් විතරයි එන්නේ නැහැ බය වෙන්න එපා (ගේ කපල් එකක් ආවොත් මිසක්)

    No contents