ඔව් ඔව් ඒ පරණ ගේම් එක තමයි.
මං ඩවුන්ලෝඩ් කරගත්තෙ මෙතනින්.
http://highlycompressed2016games.blogspot.com/2016/01/mortal-kombat-4-pc-game-highly.html?m=1
වින්ඩෝස් 7 වල වැඩ කරන්නැද්ද? කවුද කියන්නෙ?
මෙහෙමයි හරිද. ඕකෙ Mortal Kombat 4 ෆෝල්ඩර් එක ඇතුළෙ තියෙන MK4.reg කියන එක රයිට් ක්ලික් කරලා Edit...