Scooter Help. Please! (Hero Honda - Pleasure) Oil leak

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
හීරෝ හොන්ඩා ස්කූටර් එකේ පිටිපස්සෙ රෝදෙ ළඟ (සයිලන්සරේ පැත්තෙ නෙමේ, අනිත් පැත්තෙ) පොඩි රබර් බට වගේ දෙකක් තියෙනවා. ඒවගෙ කෙළවර තැලිලා වගේ හැඩයකින් තියෙන්නෙ. මේ දෙකෙන් කොට එක ළඟින් ඔයිල් යනවා.
මේකට කියන නම මොකද්ද? මෙතනින් ඔයිල් ලීක් වෙන්නෙ ඇයි?
(සකූටර් එකේ ඔයිල් අඩු වෙලා තිබිලා මං ඔයිල් ටිකක් දැම්මා. ඊට පස්සෙ තමයි ඔහොම ලීක් වෙන්න ගත්තෙ. ඔයිල් චෙක් කරන මෙව්වා එකේ නියමිත ගාණට වැඩිය දැන් ඔයිල් තියෙනවා.)
මේක ඔයිල් overflow වීමක්ද? නැත්තං වෙන දෙයක්ද?

දන්න කෙනෙක් උදව් කරන්නකෝ.......
 
  • Like
Reactions: agrmrs

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Umba oya kiyanne air filter eken ena bateda ? eka aga wahala tiyenne. ?

    bike eka peralunada. engima gewila wage nam etha enwada kohedo. issella wai oil ain karapan. eta passe balapan.

    thawa ekak thiyenwa carburater eken enwa over flow. petrol habai eken nam.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    Umba oya kiyanne air filter eken ena bateda ? eka aga wahala tiyenne. ?

    bike eka peralunada. engima gewila wage nam etha enwada kohedo. issella wai oil ain karapan. eta passe balapan.

    thawa ekak thiyenwa carburater eken enwa over flow. petrol habai eken nam.

    THANKS!
    කොයි එකද දන්නෑ. කොට බටේ. රවුම් කම්බියක් වගේ එකකින් හිර කරලා තියෙන්නෙ. යට පැත්තෙ කෙළවර වැහිලා තියෙන්නෙ.
    බයික් එක පෙරළුනා. කොහොමද දැනගත්තෙ? තමුසෙ මාර මනුස්සයෙක්නෙ! :love:
    පෙරළුන දවසට පස්සෙ දවසෙ ඔතනින් ඔයිල් යනවා. බලන කොට අර කෑල්ල කැඩිලා. ඒ වෙනකොට ගොඩක් ඔයිල් ගිහින් තිබුණෙ. මන් ඒ ජාතියෙ වෙන එකක් ගෙනත් හයි කළා. ඊට පස්සෙ ආපහු ඔයිල් පිරෙව්වා. ඒත් දැන් අතනින් ඔයිල් යනවා. (දැන් ඔයිල් යන්නෙ අර හයි කරපු කෑල්ලෙ උඩ හරියෙන් වගේ)
    බයික් එක පෙරළුනාම ඔහොම වෙන්නෙ ඇයි? මේකට මොනවද කරන්න ඕනෙ?

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    THANKS!
    කොයි එකද දන්නෑ. කොට බටේ. රවුම් කම්බියක් වගේ එකකින් හිර කරලා තියෙන්නෙ. යට පැත්තෙ කෙළවර වැහිලා තියෙන්නෙ.
    බයික් එක පෙරළුනා. කොහොමද දැනගත්තෙ? තමුසෙ මාර මනුස්සයෙක්නෙ! :love:
    පෙරළුන දවසට පස්සෙ දවසෙ ඔතනින් ඔයිල් යනවා. බලන කොට අර කෑල්ල කැඩිලා. ඒ වෙනකොට ගොඩක් ඔයිල් ගිහින් තිබුණෙ. මන් ඒ ජාතියෙ වෙන එකක් ගෙනත් හයි කළා. ඊට පස්සෙ ආපහු ඔයිල් පිරෙව්වා. ඒත් දැන් අතනින් ඔයිල් යනවා. (දැන් ඔයිල් යන්නෙ අර හයි කරපු කෑල්ලෙ උඩ හරියෙන් වගේ)
    බයික් එක පෙරළුනාම ඔහොම වෙන්නෙ ඇයි? මේකට මොනවද කරන්න ඕනෙ?

    Mage bike eketh oya seen eka thibba. oil tikak gihin thibba. wena wadakata giyama mama ahuwa ai ethanin oil enne kiyala. pora ahnwa bike1 peralunada kiyala.

    Oka machan monwata thiyenwada kiyala nam kiyanda dannen na. garage1 kata aran giya nam podi ganai ganne.
    naththan umbama air filter box1 galwala eke oil pirila thibboth ain karapan..

    peralunama ea oild oil filter1 dihata enwa athi ea wapuwa pirila athi thama tikak.

    wena loku aulak nam wenda ba.

    sory ban enda bari una me paththe. busy
     
    Very Very Thankzzz!!! :)
    You must spread some Reputation around before giving it to TheNewThinker again.:confused:
     
    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    තෝ මෙහමයි අරහෙමයි කිව්වම අපිට ඒකට උත්තර දෙන්න දිව්‍ය ඥානය තියෙනවද? ගිහිං ගරාජ් එකකකට පෙන්නපිය ගොනෝ.:angry: