කන එක කෙසේ වෙතත්, ඔබ අහන්නේ බොන එක වෙන්නඇති. මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත් දැක්කේ නැද්ද, සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත් ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක, මම තාම සෙට් වෙලා, කනවා, බොනවා. (අනිත් උන්...