දැන් තේරෙනවද ෆ්ලයිට් පිටින් ප්‍රින්ටඩ් මැටීරියල් යැව්වෙ මොකටද කියල.තව කියනවා රට ඉන්න එවුන්ට ඩොලර් එවන්නලු.මේක සැලසුම් සහගතව බිඳ වැට්ටවීමක්.
ඩොලර් මිලියනේ එව්වා ලක්ශයක් !!!
ඩොලර් බිලියන 100ක් !!!
මේ අවුරුද්දෙ ණය වාරිකය ඩොලර් බිලියන 4.5
මොන ජාතියෙ හොරුද බං මුන්
උපුටා ගැනීම.
පෙබරවාරි 28, 2022...