ඕක පොඩි එකෙක්ට උනත් තේරෙන දෙයක් බන්...ලිo වලට බහින්න කලින් කඩදාසියක් පත්තු කරලා ඈතුලට දානවා.. මොකද සමහර පොලව මට්ටමට වඩා පහත් ලිo වගේ ඒවගෙ ඔක්සිජන් නෑති නිසා හුස්ම ගන්න බෑ ඈතුලට බහින කෙනාට.. සමහර ඒවගේ මිතේන් වගේ විස වායු වර්ග තියෙනවා... ඒ නිසා තමයි ඈතුලට බහින කෙනාට හුස්ම ගන්න බෑරි..මීතේන් වගේ...