:yes::yes::yes::yes::yes::yes:
මචන් අනුරාධපුරයේ ගුණවර්ධන සිංහල වෙදතුමා ගාවට එක්ක යන්න.
0252223128 යන්න කලින් දවසේ මේ නොම්බරයට කතා කරලා හමුවීමක් දාගන්න ඕන. උදේ 8.30 ට තමයි පටන් ගන්නේ කොල් අන්සර් කරන්න. හමුවීම දාගන්න එක තමයි ටිකක් අමාරුම වැඩේ. මතක ඇතුව ලෙඩාගේ හැදුනුම්පත අතට අරගෙන කොල් කරන්න...