1. Suppa92

    Christopher Nolan ආයෙත්

    :yes::yes::yes::yes::yes:
  2. Suppa92

    Christopher Nolan ආයෙත්

    :yes::yes::yes::yes: ඔව් මාත් කියන්නෙ ඒකමයි. Batman V Superman එකෙන් බැට්මෑන් චරිතෙ කන්න පුලුවන් අන්තිම අඩියට කාලදැම්ම, සුපර්මෑන්වත් කෑව.
  3. Suppa92

    Christopher Nolan ආයෙත්

    නෑ, නෝලන් තමයි බැට්මෑන්ට ආයෙ පන දුන්නෙ. පරන ඩිරෙක්ටර්ස්ල ඔක්කොම බැට්මෑන්ව කාල විනාශ කරල තිබ්බෙ. නෝලන් නිසා තමා දැන් ඉන්න අයට කන්න හරි බැට්මෑන්ව අයෙ ගෙනාවෙ. නෝලන්ගෙ බැට්මෑන් ෆිල්ම් තුන තමා හොදම, සාර්ථකම බැට්මෑන් ෆිල්ම් තුන. ලෝකෙ superhero නෙමෙයි හැම ෆිල්ම් එකක්ම දාල ගත්තත් "Best films of All...
  4. Suppa92

    Christopher Nolan ආයෙත්

    ඔව් ඉන්ස්ටර්ස්ටෙලර් එකේ සමහර දේවල් තර්කානුකූල නෑ තමා, ඒ සීන් කරල තියෙනෙ කතාව පොඩ්ඩක් ඉන්ටරෙස්ටින් කරගන්න. නෝලන් Man of Steel කතාව ලියන්න සම්බන්ධවුන එක හරි, හැබැයි මම හිතන්නෙ Man of Steel ගොඩක් සාර්ථකයි කියල. BvS හදන්නත් හේතුවුනේ එකේ සාර්ථකත්වය. ඔව් බැට්මෑන් ෆිල්ම් තුනනම් සුපිරිම තමා, ආයෙ ලොවෙත්...
  5. Suppa92

    Christopher Nolan ආයෙත්

    මටනම් නෝලන්ගෙ හොදම ෆිල්ම් එක ඉන්සෙප්ශන්. ඉන්ස්ටර්ස්ටෙලර් එකත් හොදයි මචං හැබැයි ඒක වාරගානක් බැලුවම තමයි තෙරෙන්නෙ කතාව. මමත් බලපු පලවෙනි දෙවෙනිපාර අපෝ හරි නෑ කිව්ව, පස්සෙ කීප පාරක් බැලුවම තමා හොදට තේරුනේ. Man of Steel එකේ ස්ක්‍රිප්ට් එක ලිව්වෙ නෝලන් නෙමේ. නෝලන් එකේ Executive Producer. David S...
  6. Suppa92

    Movie & TV Series Scores/ Soundtracks

    Dunkirk - End Titles - Hans Zimmer, Benjamin Wallfisch & Lorne Balfe 7RC9Ak9gz7s
  7. Suppa92

    IMAX Theater

    නෑ එහෙම එක එක කැමර වර්ග දාල එකම සීන් එක රෙකෝඩ් කරන්නෙ නෑ එක එක තියටර් වලටයි DVD,Bluray වලටයි කියල. අයිමැක්ස් කැමරවලිං රෙකෝඩ් කරනවනම් ඒ සීන් එක අයිමැක්ස් එකකිංම රෙකෝඩ් කරල ඒ විඩියො එක තමා එක එක ස්ටෑන්ඩඩ් Aspect Ratio (RealD cinema, Dolby Cinema, Widescreen cinema, dvd, bluray) වලට පස්සෙ එඩිට්...
  8. Suppa92

    Toshiba and HP Laptops

    Yes, normally Abans, Singer & other reputable companies have bit higher price compared to shops in Unity & Liberty. But if you buy from company like Abans, JKOA you're safe if something goes wrong. And if you buy from shops in Unity because it's bit cheaper, you'll be so screwed-up if something...
  9. Suppa92

    Toshiba and HP Laptops

    HP - Abans & DMS Toshiba - :no::no: "Sorry, don't know" Asus - Abans & John Keels Office Automation(JKOA) Warning :Don't buy anything from shops in Unity Plaza. It's only a waste of money If you buy HP, only buy their business series laptop (eg: ProBook, ZBook) don't buy HP Pavilion Series...
  10. Suppa92

    -Which movie you watched last ?- Part 2

    :yes::yes::yes::yes: ඒක තමා බං, මමත් බැලුවෙ Ghost in the shell එකෙ ස්කාලට් ජොහැන්සන් & එකේ CGI/VFX ගැන ගොඩක් කතා කරන නිසා. හැබැයි ෆිල්ම් බැලුවම තමයි තේරුනේ ෆිල්ම් එකක් විදියට Ghost in the shell කොයිතරම් අසාර්ථකද කියල. ස්කාලට් කියන්නෙ හොදම ටැලන්ටඩ් නිලියක්, හැබැයි එයාගෙන් කිසිම වැඩක් අරන් නෑ...
  11. Suppa92

    -Which movie you watched last ?- Part 2

    :yes::yes::yes::yes: +REP to you too
  12. Suppa92

    -Which movie you watched last ?- Part 2

    :lol::lol::lol::lol::lol::lol: Seriously? :lol::lol::lol::lol::lol: I don't know how to watch movies, :lol::lol::lol: You made my day :lol::lol: You're truly funny :lol::lol: Read these...... http://www.elakiri.com/forum/showthread.php?t=1768059...
  13. Suppa92

    Movie & TV Series Scores/ Soundtracks

    Great Soundtrack album :)
  14. Suppa92

    Movie & TV Series Scores/ Soundtracks

    Penny Dreadful - Visual Soundtrack - Music from the TV Series by Abel Korzeniowski Another wonderful soundtrack :love::love::love: Sample Soundtrack from TV Series "Penny Dreadful" - Music Composer "Abel Korzeniowski" xZ68dcbvQwQ
  15. Suppa92

    Movie & TV Series Scores/ Soundtracks

    උඹට ඕන මේන් තීම් එක විතරක්නම් මේ ලිංක් එකේ තියෙන zip ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගනින්, ඒකෙ මේන් තීම් එකයි Westworld කම්ප්ලීට් ඇල්බම් ඒකෙම තව ඕඩියෝ ෆයිල් 3ක් තියෙනව. මේ ලිංක් එක ඇඩ් ලිංක් එකක් නෙමේ, dbree කියන ෆයිල් හොස්ටිං සයිට් එකේ ඩිරෙක්ට් අඩ්‍රෙස් එකක් ;);) කම්ප්ලීට් Westworld ඇල්බම් එක මෙන්න මේ...
  16. Suppa92

    Movie & TV Series Scores/ Soundtracks

    Thanks Machan :yes::yes::yes: Hans is the best movie music composer in the world to me. If you have any movie score that you like, share with us.
  17. Suppa92

    Movie & TV Series Scores/ Soundtracks

    දාපං මචං උඹ කැමති soundtracks මේකෙ.
  18. Suppa92

    කොම්පැනි එකෙන් කේස් එකක්...HELP

    ගිහින් බාරදීපං මචං, නැත්නම් කේස් වැටෙයි බොහෝදුරට. ෆෝන් එක සිම් එකත් එක්ක නැති වුනා නම්, පොලිසි පැමිණිල්ලක් දාපන් ඒකට. ඒට පස්සෙ ඒකෙ කොපි එකකුයි, ඇක්සස් කාඩ් එකයි අරන් ඔෆිස් එකට ගිහින් විස්තරේ කියල කාඩ් එක දීපන්. පොලිස් පැමිණිල්ලක් තියෙන නිසා ෆෝන් එක නැතිවුනා කියන එක ඔප්පු කරන්න පුලුවන්, උඹට...
  19. Suppa92

    MPC-HC - v1.7.13, the latest, and probably the last release of our project…

    උඹ SMPlayer ට්‍රයි කරල බැලුවද? :confused: PC එක 64bit නම් ඩව්න්ලෝඩ් පේජ් එකේ 64bit වර්ශන් එකම ගනින් මචං. smplayer-17.7.0-x64.exe (package for Windows 64-bit) http://www.smplayer.info/en/downloads VLC සෙට් වෙන්නෙ නැද්ද? අලුත්ම 64bit VLC වර්ශන් එකත් හොදයි. ඒකත් හරිනැත්නම් මේවවත් ට්‍රයි කරල...
  20. Suppa92

    MPC-HC - v1.7.13, the latest, and probably the last release of our project…

    ඔව්, ස්ලෝ PC වලට MPC-HC එකේ ලයිට්වේට් ඉන්ටෆේස් එකනිසා පහසුවක් තියෙනව. ඒත් ෆීචර්ස් අතින් ගත්තම සාමාන්‍ය PC වලට PotPlayer එක හොදටම හොදයි. MPC වලටත් වඩා.

    No contents