1. Michael Knight

    Mitsubishi L400 Space Gear

    Pawichchiyata hodai wahane. Pajero engine eka, fuel consumption eka 10k wage wei max. Mechanical parts godak ewa L300 po5 pajero ekka galapenawa. Body parts nm tikak amarui hoyaganna. Wena awulak naha wahane hodai. 59-253 athara number ekak wenna athi?
  2. Michael Knight

    මොකක්දෝ අමුතු පෙරලියක්

    ඒකත් ඇත්ත බං. ඒත් ඔසී නිව්සීලන්ඩ් නැත්නම් ස්කැන්ඩිනේවියන් රටකට පැනගත්තොත් කිසි කතන්දරයක් නැතුව කාලයක් ඉන්න පුලුවන්. මෙහෙ හිටියොත් යන්න වෙන්නෙ සරනාගතයො විදියට :dull:
  3. Michael Knight

    මොකක්දෝ අමුතු පෙරලියක්

    සමහරවිට අලුතෙන් එනවයි කියන අය එක්ක මේ දේ වෙන්නත් පුලුවන්. මොකද රටක් පාලනය කරනවා කියන එකට යම්කිසි පුහුනුවක් ඕනේ. බයිසිකලයක් පදින්න පුලුවන් එකාට එක පාර ප්ලේන් එකක් එලවන්න දෙන්නෙ නෑනේ. කොහෙවත් ඉන්න නරියෙකුට දීලා ඌ වැඩේ හාන්නත් ඉඩ තියෙනවා. කොයි පැත්තෙන් ගියත් රටට හොඳ කාලයක් එන බවක් පෙන්න නැහැ
  4. Michael Knight

    මොකක්දෝ අමුතු පෙරලියක්

    පෙරලියක් වෙනවා. වෙන්නේ මෙහෙමයි, රට ආයෙ අඳුරු යුගයකට යනවා. දේශපාලනිකව අස්තාවර වෙනවා. ආර්ථිකය වැටෙනවා. පුළුවන්කම තියෙන අය රට යාගන්න බලන්න.
  5. Michael Knight

    HUAWEI හි_අවසානය

    try nokia
  6. Michael Knight

    Post only Officially Confirmed News

    බදුරලිය පාසලකින් බෝම්බ 13ක් සොයාගැනේ :dull:
  7. Michael Knight

    අරක්කු හෙල්ප්

    navy seal කාල ගත්තා 430යි. :yes::yes:
  8. Michael Knight

    අරක්කු හෙල්ප්

    කීයක්ද බන්.
  9. Michael Knight

    අරක්කු හෙල්ප්

    ජින් නෙමෙයි ඇරැක් කියල කියන්නෙ නම්. http://www.dcslgroup.com/brands.html# ඕකෙ යටම තියෙන එක බන්. ජින් ටච් එකක් තමා තියෙන්නෙ :yes:
  10. Michael Knight

    අරක්කු හෙල්ප්

    DCSL වයිට් ලේබල් (ලෙමන් රහ එක ) කාලෙ බෝතල් එනවද?
  11. Michael Knight

    social media

    telegram, imo
  12. Michael Knight

    MAS NOKA MAS KAMU

    :yes:
  13. Michael Knight

    What Hapend to LKR on next few month ?

    200 pannanawa
  14. Michael Knight

    Knife attack

    :rofl::rofl::rofl:
  15. Michael Knight

    ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බ&

    ඔච්චර දේවල් එලි වෙලත් බදුරුදීන් ව ඇරෙස්ට් කරනවද? නෑ මිත්‍රවරුනි :no:
  16. Michael Knight

    Post only Officially Confirmed News

    ඕකට NZ කේස් එකේ කිසිම සම්බන්දයක් නෑ :no:
  17. Michael Knight

    muslim niruwatha

    වෙන ජාතියක අන්තවාදී නැති සාමකාමී මුස්ලිම් උන් සහ ක්‍රිස්තියානි උන් කියල තමා කියන්නේ. අපිනම් දන්නෙ අලිජින්නා ඉන්දියාවෙ මුස්ලිම් උන් එකතු කරල පකිස්තානෙ කඩාගත්ත කියලයි ඉතින්. අනේ මන්දා :rolleyes:
  18. Michael Knight

    Knife attack

    :confused::confused:
  19. Michael Knight

    Knife attack

    හදිසි නීතිය යටතේ නෙමෙයි මොනම හේතුවකටවත් උල් ආයුධ පාරෙ ගෙනියන්න බෑ. අලි බාසුන්නැහෙ කෙනෙකුට ඇරෙන්න උල් පිහියක්වත් ගෙනියන්න බෑ

    No contents