1. Supun.

    Business ekak

    Computer, Electronic & Electrical Items
  2. Supun.

    අලුත් අයිටී බිස්නස් එකක් කරන්න යන්නේ..ඔයš

    AGA office එකෙන් business registration (proprietor) එකක් ගත්ත නම් ඇති වෙයි. PVT LTD ගියාම අවුරුද්දකට සැරයක් ලොකු ගානක් ගෙවන්න ඕනෙ. Legal officer කෙනෙකුත් ඉන්න ඕනෙ. business registration ගැන මමත් ලොකුවට දන්නෙ නෑ. පොඩ්ඩක් හොයල බලපන්, සුබ පතනව වැඩේට :yes::yes:
  3. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    සුබ නත්තලක් වේවා, වැඩි වැඩියෙන් fiverr orders ලැබේවා
  4. Supun.

    කොට ගවුම

    patta yako :lol::lol::lol: ++
  5. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔව් බන්, මහ කාලකන්නි, අපි බඩවියත රැකගන්න කීයක් හරි හොයාගන්නෙ මේකෙන් කියල උන්ට තේරෙන්නෙ නෑ. :angry::angry::rofl:
  6. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    20-30 පැන්නත් කමක් නෑ දාපන්, දවසට තියන 10ම ඉවර කරපන් කරන්න පුලුවන් වැඩ වලට දාල, උන්ගෙ ඕඩර් එක ආවෙ නැතත් අපේ ගිග් එක හරි බලනවනෙ උන්. එතකොට views වැඩි වෙනවා. උඹෙ වැඩ හොඳ නම් 20-30 offers තිබ්බත් කැරකිලා එන්න පුලුවන් වැඩ
  7. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මචන්, මොන වගේ වැඩද කරන්නෙ උඹ? buyer request වලට offers දැම්මෙ නැද්ද?
  8. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    කැ* පො*න වේ*ගෙ පුතෙක් 4.4 star රිවිව් එකක් දීල ගිහින්. මෙච්චර දවස් 5 star රිවිව් තිබ්බෙ ඔක්කොම. ඌට $10ට $50ක විතර වැඩ කරල දුන්නා. කාලකණ්නියෙක් මහ ඌ නම්. Communication with seller එකට 4ක් දාල, ඌට preview files යැව්වා මම වැඩේ කරනකොට step by step, තව මොන ලබ්බෙ communication ද? Easy to work with...
  9. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    උඹ fiverr එකෙන් කෝටි ගණන් හම්බ කරනව නේද? ලෝබ කම් නොකර වියදම් කරපන් :lol:
  10. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ප්ලාස්ටික් එකක් ගනින් කඩෙන්, නත්තල් ඉවර උනාම අකුලල තියන්න පුලුවන්, හැම අවුරුද්දෙම නත්තලට ඒකම දිග ඇරල අරන් සරසල තියන්න පුලුවන් :rofl:
  11. Supun.

    http://elakiri.com/forum/showthread.php?t=1830734

    http://elakiri.com/forum/showthread.php?t=1830734
  12. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    buyer ගෙන් $20 වෙනකන් order වලට $1යි නේද කැපෙන්නෙ, ඊට වැඩි උනාම 5% නේද? :confused:
  13. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    fiverr site එක පිම්පි සයිට් එකක්. 20% කමිශන්. අපි බඩු, සුද්දො බඩු කාරයො :rofl:
  14. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔව් ඉතින් බලන් යනකොට අපි හැමෝම කරන්නෙ සුද්දොන්ට පුප දීල කීයක් හරි හොයා ගන්නව වගේ සීන් එකක්නෙ :rofl:
  15. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    2018 target කරල ගිග් එකක් දාල බලපන් :D
  16. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    බඩු ඩීල්ද නැත්තම් උඹ බඩුව වෙනවද? පුප නැද්ද? :lol::lol::lol:
  17. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Teespring.com එකේ t-shirt විකුණල තියනවද කවුරු හරි? ෆේස්බුක් ඇඩ් දාන්නෙ නැතුව මාකට් කරල වැඩේ ගොඩ දාගන්න අමාරුද?:confused:
  18. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    උඹෙද? ග්‍රැෆික්ද කරන්නෙ? :shocked::shocked::shocked:

    No contents