ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’
ලෙඩට බෙහෙත් දී කන්න බොන්නත් දෙන
ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’
රෝග පරීක්ෂා කරන ඉෂාර ප්රනාන්දු වෙද මහතා
වර්තමානයේදී වෙදකම වෘත්තියක් බවට පත් වී ඒ සඳහා මිලක් නියම වුව ද, අතීතයේ බොහෝ විට අප රටේ වෙදකම පැවතියේ සේවාවක් ලෙස ය. වෙද මහතා ගමේ ප්රභූ®වරයෙකි. ඔහු ගමට...