Classical (ක්ලැසිකල්) හා Acoustic(ද්වනී) ගිටාර් අතර වෙනස!
එලකිරි එකේ කට්ටිය,, ඉතින් කොහොමද? :D
මම වැඩිය පොස්ට් දාන කෙනෙක් නෙවේ .. :P
ඉතින් කාලෙකට පස්සේ තමා මම එලකිරි එකට ලොග් උනේ..
අද ඉදන් මමත් මට සෙට් වෙන,වැදගත් කියලා හිතෙන හැමදේම පොස්ට් කරන්නයි හිතන් ඉන්නේ :yes:
ඉතින් අද මම අලුතෙන් ගිටාර්...