සහොදරයා...coolant හිදෙන්නේ ඇයි කියලනම් දන්නේ නැ හරියටම :sorry: ඒත් සහෝදරය කිව්ව අනිත් ලෙඩේ ට සමාන ලෙඩක් මගෙ බයික් එකෙත් තිබුනා. මගෙ නම් රෙක්ටිෆයර් (rectifire) එක පිච්චිලා තිබ්බේ. :yes:
බැටරි එක හරියට නැත්තම් rectifire එක පිච්චෙන්න තියන ඉඩ වැඩියි
rectifire එක හරියට නැත්තම් බැටරිය සවුත්තු වෙන්න...