1. dilshandilshan v

    Turnkey IT eka hodaida??

    Web Design walata may course 1 hodaida??????:eek: http://turnkey.lk/courses/webdesigning.php?c=web
  2. dilshandilshan v

    PHP

    මචන්ලා මට දන්න කෙනෙක් කියනවද PHP ඉගෙනගන්න හොඳ place එකක් , HTML දැනුමක් නැතිව PHP කරන්න ගියොත් අනාගන්න වෙයිද??
  3. dilshandilshan v

    Referral වලින් earn කරන්න නම් කියාපු site එක මෙන්න

    Referral වලින් earn කරන්න නම් කියාපු site එක මෙන්න මචන්ස්ලා මේ site එක හම්බුනේ forum එකක තිබිලා.කියලා තියෙන විදිහට මෙකේ payout sure ලු.එක Referral link එකකට 5$ ක් ගෙවනවලු.:eek:moneybookers වලට cash withdrawal කරගන්නත් පුලුවන්.Try කරලම බලන්න.දෙයියනේ කියලා මටත් සහයෝගයක් විදිහට මගේ Referral link...
  4. dilshandilshan v

    Ebay එකේ Sellersලා EK එකේ ඉන්නවද?

    Ebay එකේ Sellersලා EK එකේ ඉන්නවද? මචන්ස්ලා මට දැන ගන්න ඔනේ අපේ mobile phone එකක් වගේ දෙයක් වෙන රටකට යවන්නෙ කොහොමද කියලා. (DHL,UPS වගේ ඒවයින් නෙමෙයි.)අපේ post office වලින් එහෙම parcel කරලා යවන්න පුලුවන්ද??දන්න කවුරු හරි ඉන්නවද??
  5. dilshandilshan v

    Dongle unlock කරන වැඩර්ලා ඉන්නවනම් මේ පැත්තට එන්න

    Dongle unlock කරන වැඩර්ලා ඉන්නවනම් මේ පැත්තට එන්න මචන්ස්ලා මම Ebay එකෙන් dongle එකක් ගෙන්නුවා.ඒක uk වල 3mobile network එකට lock කරපු එකක්.මම DC Unlocker එකෙන් එලකිරි වගේ unlock කලා.ගින්දර වගේ වැඩ.මම use කලේ airtel sim එකක්.පස්සෙ මම නිකමට වගේ dialog sim එකක් දාලා බැලුවා.මල හත්තිලව්වයි!Error එකක්...
  6. dilshandilshan v

    පේරාදෙනිය මල් වත්ත- No Entree For Couples ??F*ck

    පේරාදෙනිය මල් වත්ත- No Entree For Couples ??F*ck දැන් පේරාදෙනිය මල් වත්තට :love: Couplesලා ට යන්න දෙන්නෑ කියන කතාව ඇත්තද??:confused:?? ලඟදි ගිය කවුරුහරි ඉන්නවනම් Comment පාරක් දාන්න..Thanks !:yes:
  7. dilshandilshan v

    ~Unlock zte mf 112 : :

    3mobile network ekata lock karapu zte mf 112 dongle eka unlock karana hati danna kauru hari innvda??????????help me!dc - unlocker ekata detect karannaa
  8. dilshandilshan v

    How to Be EK Senior member??

    මම මේකේ Register වෙලා අවුරුදු ගානක් වෙනවා මචන්ස්ලා.බට් තාම Junior member කෙනෙක්. කොහොමද Senior Member කෙනෙක් වෙන්නේ?
  9. dilshandilshan v

    ~Microworkers & Adsence~|~

    අද ගොඩක් දෙනෙක් Microworkers වලින් Eran කරනවනේ.අපි Microworkers එකෙන් අලුත් Campaigns එකක් පටන් අරන් අපේ බ්ලොග්ස් වල තියෙන Adsence Ads Click කරගත්තොත් ඒක Google කාරයන්ට මීටර් වෙයිද?:confused:
  10. dilshandilshan v

    Moneybookers CZ

    Moneybookers වලට අපේ Bank account එක Link කරනකොට SWIFT Code එකක් ඉල්ලනවා.ඒ මොකක්ද ඒ?අපි කොහොමද ඒ Code එක ගන්නේ?අපි Moneybookers වලට Debit Card එකක් Link කරගත්තොත් අපේ Moneybookers Account එකේ සල්ලි Debit Card එකට withdrawal කරගන්න පුලුවන්ද?Help me friendsssss,,This is URGENT !!
  11. dilshandilshan v

    පේපැල් Problem

    අපේ රටේ paypal account එකකට වෙනත් කෙනෙකුගේ paypal account එකකින් money send කරන්න පුලුවන්ද?ඒ money යොදාගෙන Ebay එකෙන් buy කරන්න පුලුවන්ද????HELP MEEEE,,,,,...
  12. dilshandilshan v

    Google Adsence සිංහල Discussion on FB

    Google Adsence Top Earners 1. Markus Frind – PlentyOfFish.com – $300,000 per month 2. Kevin Rose – Digg.com – $250,000 per month 3. Jeremy Schoemaker – $140,000 per month 4. Jason Calacanis – Weblogs, Inc. – $120,000 per month 5. David Miles Jr. & Kato Leonard – FreeWebLayouts.net- $100,000...
  13. dilshandilshan v

    >>>Web Developing Courses in SLIIT !

    kauruhari SLIIT eke Web Developing or web designing courses karala thiynavda??SLIIT eke web Developing valata hodaida??anyone please help me !!
  14. dilshandilshan v

    ~~Hotel Schools in sri lanka--->

    දැනට තියෙන හොදම Hotel school එක මොකක්ද?Steward and verter වගේ courses කරලා ගොඩ යන්න පුලුවන්ද?help meyoooooooooooooooo !!!!!!
  15. dilshandilshan v

    Adsence Experts ලා ඉන්නවද මේකේ?ම්ම්

    Adsence Experts ලා ඉන්නවද මේකේ?ම්ම් Adsence කරලා ගොඩ ගිය අය ඉන්නවනම් මට advice ටිකක් දෙන්න පුලුවන්ද? මගේ ලඟ Adsence දාපු බ්ලොග් එකක් තියෙනවා.Bt traffic low.දන්න දන්න හැම blog directory වලම submit කලා.Daily update කලා.ඒත් visits අඩුයි. Adsence කරන අය ඉන්නවනම් HELP ME !!!!!!!
  16. dilshandilshan v

    Adsence $$$$$

    Adsence කරලා ගොඩ ගිය කස්ටිය ඉන්නවද?blog එකක් තියෙනවා.ඇඩ්සෙන්ස් තියෙනවා.ඒත් traffic නෑ !!!!!!!!!!!!!Traffic tricks එහෙම දන්න කස්ටිය ඉන්නවද?මම නම් මේකට අලුත්.. help me ::::::rolleyes:

    No contents