Japan Or indian
ලක්ෂ 5ක් දීලා ඉන්දියන් කබලක් ගෙනල්ලා බොරුවට හාල් වෙලා දුක් විදිනවට වඩා ජපන් හොනට් එකක් ජේඩ් එකක් හරි SuperMoto හරි එකක් ගෙනල්ලා පදිද්දි කෝමද.?.....:lol::lol::lol::lol: ඒවයෙ ගැම්ම Pulsar, Fz ,Demak , indian වල නෑ මහත්තයො.....:P:P:P:P:P:P
මෙයට තෙල් උපරිම පිරිමැස්ම හා අඩුමිල...