1. Puzhi

    හොඳ chest specialist කෙනෙක්?

    Channa D Ranasinghe Central Hospital
  2. Puzhi

    |||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

    Ado ultra edge ekath pissu kelinawane. Eka bat eke wadinneth ne.
  3. Puzhi

    ලොකුම_ගුහාව(Hang_Son_Doong)

    දැන් නම් මොන ගුහාවකවත් කවුරුත් යන එකක් නෑ බන්.. ශෙයාර් කලාට ස්තූති..
  4. Puzhi

    Wagon R 3rd Get together

    Ela Ela Machan
  5. Puzhi

    රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්)

    ඔව් බන් පොර 2010ත් ඉල්ලුවෙ සංධානෙන් ත්‍රිකුණාමලේට. ඇයි මහින්ද රත්නතිලකයත් අන්තිමට පැනල 2010දි සංධානෙන් ඉල්ලුවේ.. පොරට නම් ඇඩ්‍රස් නැති උනා..
  6. Puzhi

    රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්)

    Job Bank eka thibune allapu idame machan. Eka thamai dan Arya Hospital eke Car park ekata aran thiyenne.
  7. Puzhi

    රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්)

    අපේ උන්ට ඕව දැන් අමතකයිනෙ බන්.. අනික ඔය දේවල් කියල බලයට ආපු උනුත් හැමදේම යට ගැහුව මිසක් කාටවත් දඬුවම් දුන්නෙ නෑනෙ ඒත් සොබාදහමෙන්ම ගොඩක් උන්ට දඬුවම් හම්බුනා... :angry::angry::shocked:
  8. Puzhi

    රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්)

    E kale okkoma musical show walata mun thamai Sound Setup supply kale.
  9. Puzhi

    රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්)

    Anthimata danna widiyata Mr. Bodhi Amarasinghe (Gem Museum Owner) thamai hitiye. Allapu idama nam Aarya Hospital eken gaththane.

    No contents