රුවන්පුර අධිවේගී මාර්ගය නම් මුන් කරන්නෙ නෑ
:angry::angry:
එහෙ ඉන්න උන් එකෙක්වත් ඡන්දෙ දෙන්න හොඳත් නෑ:sorry::sorry:
පාරෙ යන්න බෑ වලවල් ඉඩක් ඇත්තෙත් නෑ
ඒකට අවිස්සාවේල්ල, හැටන්, තලවකැලේ, රත්නපුර, බදුල්ල, මොණරාගල, වැල්ලවාය, අම්පාර, ඇඹිලිපිටිය, කලවාන, රක්වාන හැම නගරයකටම යන බස් ටිකයි ලොරි ටිකයි එක්ක...