මම කතාවේ ORIGINAL කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා මොනවද science PROFFESOR කෙනෙක්.
මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්රයා අපේ CAMPUS එකේ PHYSICS PROFFESOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම...