විඤ්ඤාණය යනු මොලය සහ ස්නායු පද්ධතිය යි.
මිනිසාගේ විඤ්ඤාණය සතුන්ගේ විඤ්ඤාණය ට වඩා වැඩි වන්නේ ඇයි .
ඊට හේතු දෙකකි ,
මිනිස් මොලයේ ධාරිතාව වැඩි වීම පළමුවැන්නයි . මිනිස් මොළයට, සතුනට වඩා , වැඩි තොරතුරු (මතකයන් ) ප්‍රමාණයක්, ගබඩා කරගත හැකිය .
දෙවැන්න එම තොරතුරු (මතකයන්) භාවිතා කර තීරණ වලට එළඹීමේ...