1. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    Thanks machan, mama balannam
  2. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අම්මට ඉක්මන් සුවය පතනවා. :yes:
  3. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    Peters special 20 20 20 කියල එකක් තියනව, ඒක හරි යයිද දන්නෙ නෑ
  4. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මේව හරි යයිද බලපන්:rolleyes:
  5. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    තව nutrients ජාති ගොඩක් තියනව internet එකේ search කලාම, හැබැයි පට්ට ගණන් ඒවා. :baffled:
  6. Supun.

    Food Manufacturing / ආහාර නිශ්පාදනය

    මචං තත්ව සහතික ගැන ත්‍රෙඩ් එකක් හදල දාපන්කො හැමෝටම බලාගන්න පුලුවන් වෙන විදිහට
  7. Supun.

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    කන්න පව් නෑ. හදන්න පව්. පිස්සු යක්කු බං :rofl::rofl::rofl:
  8. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    Compost tea :yes: හැබැයි පැල වලට ඕනෙ කරන ඔක්කොම nutrients හම්බ වෙන්නෙ නෑ ඒකෙන් :dull:
  9. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    හම්බ වෙන income එකෙන් හිමින් හිමින් හදන්නෙ, ඉවර වෙන්න තව අවුරුද්දක්වත් යයි බන්, එක පාර වියදම් කරන්න ලොකු සල්ලියක් නෑ. රූම්ස් 3යි හදන්නෙ මුලින්. :baffled:
  10. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    Thanks මචං, රෙප් ඉවරයි, හෙට දෙන්නම්
  11. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    Aquarium air pump or water pump වලින් water circulate කරන්න පුලුවන්, ලොකු සිස්ටම් එකක් නම් ලොකු ටිකක් ලොකු water pump එකක් ඕනෙ වෙයි. :yes:
  12. Supun.

    Digital Paintings by a Sri Lankan girl

    Thanks All :yes:
  13. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    ඔව් මචං, කොහොමත් ලොකුවට පටන් ගන්නෙ නෑ දැන්මම. මාතලේ ඉඩමක් තියනවා. ඒකෙ පොඩියට දාල ස්ට්‍රෝබෙරි ටිකක් වවල බලනව මුලින්, Thanks, Rep+ :yes:
  14. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    thanks a lot, rep + :yes:
  15. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    PVC බට වලින්ද හැදුවෙ? පැල කීයක් හිටවන්න පුලුවන් එකක්ද?
  16. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    ඇල්බට් සොලූශන් තියනකොටත් මදුරුවො බෝ වෙනවද? වතුර ගලාගෙන යන විදිහෙ සිස්ටම් වල මදුරුවො බෝ වෙන්නෙ නැති වෙයිනෙ?:confused:
  17. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    කඩ්ඩ බැරි එකා has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
  18. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    ක්‍රවුඩ් ෆන්ඩින් වැඩේ හරි ගියෙ නෑ බන්. මම සල්ලි දැම්මෙ නෑ. ඔස්ට්‍රේලියන් කාරයෙක් සල්ලි දාල තිබ්බෙ. මම ඒ සල්ලි ටික රිෆන්ඩ් කලා අන්තිමට. හැබැයි හොටෙල් එක හදනවා. හිටපන් මම ෆොටෝ ටිකක් PM කරන්නම් :yes:
  19. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    :rofl: Thanks + Thanks +

    No contents