Funny Games
ඉතින් ඉතින් දැන් යුද්දෙත් ඉවරනිසාරටේ හැම තැනම සංගිත සන්දර්ශන,විවිධ උත්සව රටේ හැමතැනමපවත්වනවා.ඔයාල දන්නවද එවගෙ තියෙන අලුත්ම සෙල්ලම මොකක්ද කියල? එක එයාල හදුන්වන්නෙ විනෝද ක්‍රීඩා නැත්නම්Funny Gamesකියල.හැබැයි එකෙන් කිසිම විනෝදයක් වත් එකේඇති කිසිම Funny ගතියක් වත්නැහැ.ඇත්තම කියනවනම්...