අහ්.. කියන්න අමතක උනා..
සල්ලි තියෙන එකා රට ගිහින් හරි කරනවා කිව්ව එක මේ විශය ධාරාවට අදාල නෑ.. :D
මොකද Q.S , IT, ICT,I.S .... , වගේ පාඨමාලා ඕන තරම් තියෙන නිසා ඒ අය ඒවා හදාරනවා. :D
සාමන්ය කෙනෙක්ට රට ගිහින් වෙන උපාධියක් ගත්තත් ඉංජිනේරු උපාධියක් ගන්න අමාරුයි.:dull::nerd: ඒකට හේතු තියෙනවා. part...