මෙන්න තියනවා කොල්ලෙක් හිතන්න ඕන විදිය.:yes:
අපි හෑමෝටම දොස්තරලා, ඉන්ජිනේරුවෝ, charted accountantsලා වෙන්න බෑ,:no: එකතමා ඇත්ත. ඊට වඩා සල්ලි හොයන්න පුලුවන් කුඹුරු තියනවා.:yes: කවදාවත් රෑල්ලට වෑඩකරන්න එපා.:no: තමන් කෑමති දෙයක් කරපන් අනුන්ගේ මගූල් බලන්නෑතුව.:angry: ඒක නිසා ඕන මගුලක් උනත් උත්සහාකරලා...