simple question
just and idea. :lol:
මලාට අරින්න බැරි සැර encryption එකකින් වැල ටික encrypt කරනවා.:dull:
ආයේ මොන force ගහලවත් අරින්න බැරිවෙන්න. මොන algo එකකින්වත් බැරිවෙන්න.
මොන platform එකකින්වත් decrypt කරන්න බැරිවෙන්න.:P
දැන් පොලෝසියේ මාමා කෙනෙක් වරෙන්තු කොළෙත් අරන් ඇවිත් පෙන්නපිය
තොගේ වැල...