ඔය දැනට 66 පාස් කියන ලිස්ට් එක තනිකරම හොර ලිස්ට් එකක් කියන්නෙ ඇත්තද ? එතනිනුත් female අය 7 ක් 8 ක් විතරයි ගන්නෙ කියන්නෙ ඇත්තද, හරිම අසාධාරණයි නෙ. මහින්ද මාමිගෙ මොකක්ද බලකායකින් හදපු ලිස්ට් එකක් කියන්නෙ ඇත්තද? මට හොඳටම ශුවර් මම මුල් 30 දෙනා අතරවත් ඉන්නව කියල, ඒත් අපිට ඉන්ටර්විව් ආවෙ නෑනෙ, ඇයි ඒ...