කාලය සාපේක්ශ වන්නේ ආලෝකයේ ප්‍රවේගයටයි. එනම් කෙනෙකු ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වීමේදි කාලය ගත වෙන්නේ සෙමින් වේ. (බාහිර රාමුවකට සාපේක්ශව). ආලෝකයේ ප්‍රවේගය ලබාගත හැකිනම් ඔහු සිටිනුයේ කාලය ගත නොවන ස්තානයකයි.
උදාහරනයක් කියන්නේනම් මෙසේ කිව හැක. අපි ඒන්ශන්ට්ග්ලෝරියා අල්ලා ගෙන (අප මෙයට ඌවම ගනු ලබන්නේ මං...