'අවබෝධය' යන වචනය විවිධ අර්ථ වලට ගන්නවා. අපි අවබෝධ කර ගන්නේ දැනුම නේද? එහෙම ගත් විට දැනුමෙන් එහා වූ සත්‍ය අවබෝද කරන්න හැකි දෙයක් නොවෙයි. අවබෝදය තුල සැම විටම පිළිගැනීම තියනවා. සත්‍ය තුල පිළිගැනීම නැහැ. මරණය කියන්නේ පිළිගැනීමක්. මරණය නොපිලිගනිමෙන් මරණයෙන් නිදහස් වෙන්න බැහැ. මරණයෙන් නිදහස්...