2011 උසස්පෙළ - ගිණුම්කරණය හා භෞතික විද්‍යාව
මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා:shocked::growl::lol:
පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.
උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න...