විමල් වීරවංශගේ නිවසේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රිය ගත කරද්දී මරා දැමුවාදැයි සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක(24) තරුණාගේ මරණයට හේතුව ව්‍යාඝ්‍රා නමැති ලිංගික උත්තේජකය පමණට වඩා ශරීර ගතව තිබීමෙන් එය විෂ වී තිබීම බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වී ඇති අතර ඔහු විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ සමග...