Oya dekama use karala nan tiyenawa, phone eke nan wenasak na ban..
Made in Vietnam by Samsung thamai mehe samsung company karanneth,.
Made by Samsung & Made in China by Samsung ewath original thamai.
Koika gattat itin hodata balala ganna one..
Guys I need a help..
මම S4 එකක් ගන්න හදන්නෙ මචන්,, Brand New නම් නෙමෙයි Mint condition තියෙන එකක්..
එකක් බැලුවා හොඳටම තියෙනව i9505 4G එකක්
ඒක මචන් Australian එකක්,, Telstra
මේකෙයි International career unbranded එකෙයි මුකුත් වෙනසක් තියෙද බන්?