1. sudu වැද්දා

    Adobe Creative Cloud

    අවුරුද්දටකට ගත්තේ. ටීම් මාරු කරන්න ඔන සැරින් සැර‌ේ‍. 2පාරක් හිර උනා ටීම් මාරු නැතුව පැය 2ක් විතර. delivery Day ඒක‌ේ.
  2. sudu වැද්දා

    Adobe Creative Cloud

    Lanka Digital Hub සතියෙන් සතියට Account Hub මාරු කරන්න ඔන. වදයක් ඒ්ක.
  3. sudu වැද්දා

    ටීවි සීරිස් බලන්න හොද සයිට් එකක්

    Reddit eken hoya gatte. mata aye hoya ganna bae thibba thana, oya script eka tapermoneky eken export kara
  4. sudu වැද්දා

    ටීවි සීරිස් බලන්න හොද සයිට් එකක්

    6GB band width thibe. nattam indrajithge Onahuptak ekan banna. onna oka da ganna. ------ Post added on 1775362221
  5. sudu වැද්දා

    ටීවි සීරිස් බලන්න හොද සයිට් එකක්

    pahe.ink හැබැයි bypass ඒකක් දාන්න වෙනවා. අලුත්ම film or TV series ඒකක් bypass එකන් තප්පර 3 න් වගේ ල‌ෝඩ් වෙනවා. yts ඒකට වඩා quality. මම ගන්නේ MEGA ඒකනේ.
  6. sudu වැද්දා

    ටීවි සීරිස් බලන්න හොද සයිට් එකක්

    මම නම් ඩවුන්ල‌ෝඩ් කරනවා.. ෆීල්ම් 1080- 4k, සීරිස් නම් 720 - 1080. ම‌ේ වෙන ද‌ේවල් වල හැටියට internet එකත් හ‌ොක් ගාලා ගියොත්.
  7. sudu වැද්දා

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    #protectmothernalandafromHP නාලන්දාමැණියන් ශිෂ්ණනායකයාගෙන් බේරගමු
  8. sudu වැද්දා

    Colombo Bus Terminal ???

    April ban
  9. sudu වැද්දා

    Spring Pal Mattress පාවිච්චි කරන අය දුවගෙන එන්ට!

    Unge page ekata gihin watayak dala awama menna Call karanwa, ගන්නවද ගන්නවද අහලා. මම කිව්වා, ඹම ඔයාලට නම්බර් ඒක දුන්නේ නැ, කොහොමද මගේ නම්බර් ඒක ගත්තේ ඔයාලා? අනික මට ඔ්න නම් මම ගන්නම්, ආය‌ෙ ගන්න ඒපා කෝල්. කියලා කිව්වා.
  10. sudu වැද්දා

    මේක රූපවාහිනියෙන් හඬ කවපු ටින් ටින් ද? 🤔

    ඒකම කට්ටිය ඩබ් ඒක කර‌ේ . Script වෙනස්.
  11. sudu වැද්දා

    Starlink

    TRC ඒක‌ේ උන්ග‌ේ පැකේජ් ඒකක් දාලා නැතුව බ්ල‌ොක් උන සීන් ඒකක්.
  12. sudu වැද්දා

    Daraz 11.11 කියන්නෙ තනිකරම scam එකක් නේද බම්?

    innovex ඒකේ ISF 009 ෆැන් එක site ඒකේ 13,950/- Daraz එකේ 23,000/- 13550/- 2021 දි මම 69,000/- washine machine එක Daraz+Com Bank Discount වලින් 36900/- ගත්තා.
  13. sudu වැද්දා

    Depression, වයිෆ් සහ ලිංගික ජීවිතය

    Depression, Anxiety වලට හේතුව? . මං දන්නවා හැමෝටම ඒන වගේ මානසික මට්ටම්දරා ගැනීමේ හැකියාවන් නැ කියලා.
  14. sudu වැද්දා

    Questions 2025-2026 ගෙවල් සැදීම

    ow ban, nattam me kapeeta marenakm gewal hada hada, naya gewa gewa inna wenne . eka kara machn, pora e patema ekek. ------ Post added on 1758601973 Sira kathwa, Maha gedara Kitchen eka tile karapu eka ukala gihin.. kitchen eka wenama patan ganna kiwwama me wesige putha eka dining room ekata...
  15. sudu වැද්දා

    Questions 2025-2026 ගෙවල් සැදීම

    ayya gedara hadala iwara wenakota bassla maru kara step eken ekata. porama hand tools genawa. poti kapana wade pora kare. bass ta udaw denne mai ayyai, uta kiyala concrete danna box eka gaha gannawa. bass hawasa gedara giyama api rea wenakm concrete anala damma. hama ekama baila gahan enne...
  16. sudu වැද්දා

    Questions 2025-2026 ගෙවල් සැදීම

    මචංලා ගෙයක් හදන්න ඉන්නේ. 6.75 පර්ච් වගේ. යට කැල්ල ගරාජ්, ලිවින්, open kitchen දෙවනි එක කාමරය, ලිවින් (mini kitchen), master bedroom උඩ කැල්ල, කාමරය, terrace වහලය එක්ක සම්පූර්ණ structure එක කරගන්න විතරක් කනස්ට්‍රක්ශන් දෙන්න හිතුවේ. අත්දැකීම් සහ ආයතන ඉන්නවා නම් කියන්න.
  17. sudu වැද්දා

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    සෑහෙන්න දැනුවත් උනා. ගං වතුර තත්නවයකදි ඔරොත්තු දීම කොහොමද. decorative wall වගේ දාන්න බැලුවේ.
  18. sudu වැද්දා

    BOC මේ කියන තරම් අවුල් ද?

    2006 idan use karanne, App eka nam ehemata kiuyala wadayak nae, Matah hitha ganna bae puduma karuma godak ne e manussayata wela thiyenne. Branch eka anuwa thama service eka
  19. sudu වැද්දා

    බස් එකේ බ්‍රේක්

    Usually Drivers has no Experience driving on Hill Country winding road Ends up losing break and binding clutch plates.

    No contents