Questions 2025-2026 ගෙවල් සැදීම

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මචංලා ගෙයක් හදන්න ඉන්නේ. 6.75 පර්ච් වගේ.

    යට කැල්ල ගරාජ්, ලිවින්, open kitchen
    දෙවනි එක කාමරය, ලිවින් (mini kitchen), master bedroom
    උඩ කැල්ල, කාමරය, terrace වහලය එක්ක

    සම්පූර්ණ structure එක කරගන්න විතරක් කනස්ට්‍රක්ශන් දෙන්න හිතුවේ.

    අත්දැකීම් සහ ආයතන ඉන්නවා නම් කියන්න.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Godak construction company Patta horu bn,

    Eka nisa sqft gana balala ekko umbama baasla hoyala karapn structural plan ekakata, nethnm yaluwonge reputation Honda company ekak balala ( weda 2-3k watch dannama Aya ekka complete karapu) unta deepn.

    Dn sqft eka 7000-14000lkr wage range eke yanawa outsourced construction nam.
     
    ayya gedara hadala iwara wenakota bassla maru kara step eken ekata. porama hand tools genawa. poti kapana wade pora kare.

    bass ta udaw denne mai ayyai, uta kiyala concrete danna box eka gaha gannawa. bass hawasa gedara giyama api rea wenakm concrete anala damma. hama ekama baila gahan enne. maha gedarai ayyage gedara hadala dan bass lagen wada ganna dannawa. 😇

    mage idame polawa sure na. ekai baluwa
     
    Foundation eka witharak Honda construction company ekakin karaganin, structural plan ekak hadawagena.

    Anikwa umbama Kara ganin.

    Oka thama affordable ma solution eka mata hithena wdyata. Online ma aha aha karanna yannepa Loka horu inne godak un.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,470
    17,588
    113
    මුලින් ම plan එක හොඳ engineer කෙනෙක්ට දීලා check කර ගන්න අවුලක් නැද්ද කියලා...

    උඹ construction දුන්නත් , contract දීලා කරත් , දවස් කුලියට බාස් කෙනෙක්ට දීලා කරත් , සති දෙක තුනකට සැරයක් වත් හොඳ engineer කෙනෙක්ට එන්න කියලා වැඩේ හරියට වෙනවද කියලා check කරගනින්..

    Engineer සයිට් එකට විසිට් එකකට ගානක් ගනීවි. එත් පාඩු නෑ. මොකද බාස්ලා පිස්සු කෙලපුවා ආපහු හරිගස්සන්න ගියාම කෙළවෙන ගණන් වියදම යනවා.. විශේෂයෙන් පඩිපෙල් ගහද්දි.. වතුර බස්සන තැන්.. ස්ලැබ් දාද්දි .. කණු දාද්දි වගේ..

    example - උඩ තට්ටු වල bathroom එහෙම තියනවා නම් එතන ස්ලැබ් එක පහත් වෙන්න ඕනා වගේ දේවල් තියනවා.. බාස්ලා ඒවා උඹට කියන්නේ නැ .. මොකද ඒවා වාත වෙන වැඩ .. උන් උඩින් පල්ලෙන් ගහලා දාලා යනවා. පස්සේ ගෙදර වැඩ ඉවර කරන්න යද්දී ඕවා අහු උනාම පිස්සු හැදෙනවා..

    වැඩේ කරගෙන යද්දී මොකක් හරි අවුලක් තියන තැනක් අවොත් .. බාස් කිව්වොත් නෑ මහත්තයා ඒක අවුලක් නෑ.. අපි කලින් හැම තැනම ඔහොම තමයි කරේ කියලා.. සෙනිකව Engineer ට එන්න කියලා හදන්න කලින් හරිද බලපන් කරන වැඩේ..

    එක බේසික පුතෙක් අපේ දෙවැනි තට්ටුවට යන පඩිපෙළ ගහගෙන යන්න පටන් අරගෙන තිබුනා.. වැඩේ පොඩ්ඩක් අවුල් වගේ නිසා engineer ට එන්න කියලා බැලුවා.. මිනිහා ඇවිල්ල බැලුවම පඩිපෙළ මතු වෙන්නේ දෙවැනි තට්ටුවේ bed room එකක් මැදින්. :rolleyes:
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Foundation eka witharak Honda construction company ekakin karaganin, structural plan ekak hadawagena.

    Anikwa umbama Kara ganin.

    Oka thama affordable ma solution eka mata hithena wdyata. Online ma aha aha karanna yannepa Loka horu inne godak un.
    ow ban, nattam me kapeeta marenakm gewal hada hada, naya gewa gewa inna wenne .

    mulinma architect kenek hoyan hoda plan ekak hadapn, landscape ekai ube idea walataigalapena ekak hoyaganna
    eka kara machn, pora e patema ekek.
    ------ Post added on Sep 23, 2025 at 10:02 AM

    මුලින් ම plan එක හොඳ engineer කෙනෙක්ට දීලා check කර ගන්න අවුලක් නැද්ද කියලා...

    උඹ construction දුන්නත් , contract දීලා කරත් , දවස් කුලියට බාස් කෙනෙක්ට දීලා කරත් , සති දෙක තුනකට සැරයක් වත් හොඳ engineer කෙනෙක්ට එන්න කියලා වැඩේ හරියට වෙනවද කියලා check කරගනින්..

    Engineer සයිට් එකට විසිට් එකකට ගානක් ගනීවි. එත් පාඩු නෑ. මොකද බාස්ලා පිස්සු කෙලපුවා ආපහු හරිගස්සන්න ගියාම කෙළවෙන ගණන් වියදම යනවා.. විශේෂයෙන් පඩිපෙල් ගහද්දි.. වතුර බස්සන තැන්.. ස්ලැබ් දාද්දි .. කණු දාද්දි වගේ..

    example - උඩ තට්ටු වල bathroom එහෙම තියනවා නම් එතන ස්ලැබ් එක පහත් වෙන්න ඕනා වගේ දේවල් තියනවා.. බාස්ලා ඒවා උඹට කියන්නේ නැ .. මොකද ඒවා වාත වෙන වැඩ .. උන් උඩින් පල්ලෙන් ගහලා දාලා යනවා. පස්සේ ගෙදර වැඩ ඉවර කරන්න යද්දී ඕවා අහු උනාම පිස්සු හැදෙනවා..

    වැඩේ කරගෙන යද්දී මොකක් හරි අවුලක් තියන තැනක් අවොත් .. බාස් කිව්වොත් නෑ මහත්තයා ඒක අවුලක් නෑ.. අපි කලින් හැම තැනම ඔහොම තමයි කරේ කියලා.. සෙනිකව Engineer ට එන්න කියලා හදන්න කලින් හරිද බලපන් කරන වැඩේ..

    එක බේසික පුතෙක් අපේ දෙවැනි තට්ටුවට යන පඩිපෙළ ගහගෙන යන්න පටන් අරගෙන තිබුනා.. වැඩේ පොඩ්ඩක් අවුල් වගේ නිසා engineer ට එන්න කියලා බැලුවා.. මිනිහා ඇවිල්ල බැලුවම පඩිපෙළ මතු වෙන්නේ දෙවැනි තට්ටුවේ bed room එකක් මැදින්. :rolleyes:
    Sira kathwa, Maha gedara Kitchen eka tile karapu eka ukala gihin.. kitchen eka wenama patan ganna kiwwama me wesige putha eka dining room ekata join wenna patan aran,

    Structural eng Yaluwek inna E gon thadiya rata giya ne, Ekai construction ekenma baluwe
    ------ Post added on Sep 23, 2025 at 10:06 AM