අප්පට සිරි අජිත් ලොක්ක o_Oo_Oo_O මේකේ නම් මොනවා කියයිද දන්නේ නැ..නියම වැඩ්ඩේක් out of box හිතන පොරක් ..තව මේ වගේ පොරක් ඉන්නවා සපත්තු මහන පොරක් සුනිල් කියල පොරත් පදින්නේ මොන්ටෙරෝ එකක් මැටි වැඩ /සපත්තු වැඩ වගේ ලංකාවේ සමාජයේ අවූල් කියල සලකන වුර්ටින් වලින් ගොඩ ගිය මිනිස්සු ඕනේ හොදටහිතන්න පුලුහන්...