1. manulasj

    Perfume experts..

    අඩෝ limited edition එක නේද එල එල ...
  2. manulasj

    කන්චුක ගුගුලයි මනියා මීක් මීක් කියා පැන දුවයි

    ලජාජ් නැද්ද බන් ..කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න හදන්නේ ..සල්ලි තියනාව උබට ගහපන්කෝ හොද බඩුවක්..
  3. manulasj

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    කොහෙන්ද ගත්තේ කියක් උනාද මචන් ..මාත් ගන්න බැලුව CJS නමුත් ලංකාවෙන් ගන්න එක පාඩුයි ..
  4. manulasj

    බණ්ඩා කියවන කතා (1)

    think again ..
  5. manulasj

    බණ්ඩා කියවන කතා (1)

    කුපර් අන්තිමට හිටියේ fox river හිරගෙදර ..
  6. manulasj

    raleigh mountain bik

    අන්තිම 24 කට දෙන්නම් ..
  7. manulasj

    raleigh mountain bik

    සින්ඝලු ෆෝම් කරනන් දැම්මේ ..මම මේක ඒකාලේම ඉක්මන් එකේ දාල වික්ක ..දැන් 110,000
  8. manulasj

    raleigh mountain bik

    hi සින්ඝලු
  9. manulasj

    එක්සයිස් නැතුව බඩ බස්සමු

    නියමයි සහෝදරයා කිලෝ 5ක් අඩු උනා මාස 3 ක් එක දිගට කරා මේක දැක්ක කාලේම කරන්න හිටියට බැරි උනා..තැන්ක්ස් මචන් ..
  10. manulasj

    තුල්හිරිය ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයින් 400ක් - කර්මාන්ත ශාලාව තාවකාලිකව වසයි

    යකෝ අපේ ගෙවල් වලට එහාපැත්තේ ..එහෙම දෙයක් අරන්චි නැ මේ මේකේ දැක්කට පස්සේ නේ දන්නේ ...බොරුද මන්ද
  11. manulasj

    Asteroid the size of Dubai’s Burj Khalifa heading towards Earth at 90,000kph

    මේක බලල සුදානම් වෙමු
  12. manulasj

    චිත්‍ර අදින බඩු..

    "Plate " near the Tea Board gall road
  13. manulasj

    Vibration when speed 70-80Kmh

    මටත් ඔයප්‍රශ්නේ අවා tyre pressure බැලන්ස් කරපන් හරියනවා
  14. manulasj

    මන්නාරම පැත්ත දන්නේ කවුද?

    kyron and korendo මචන් 4 වීල් එකක් විතරයි යන් පුලුහන් වේයිද මචන්
  15. manulasj

    මන්නාරම පැත්ත දන්නේ කවුද?

    අනේ මන්ද යකෝ මටත් ඔය ප්‍රශ්නෙමේ අවා අද මාත් යන්න ඉන්නේ මන්නාරම ලබන මාසේ ..ඔය විල්පත්තු හරහා පාර වහල තිබ්බේ ..
  16. manulasj

    Mr අජිත් පෙරේරා

    ඔය වගේම සපත්තු මහන පොරකුත් ඉන්නවා කොලබ පට්ට සල්ලි කාරයෙක් පොරත් කරන්නේ හැන්ඩ්මේඩ් ..මත් ගත්හ බැග්එකක් ටිකකාලේකට කලින් පොරගේ නම සුනිල් ....
  17. manulasj

    මැටි නිසා කෝටි තුනක වාහනයක් ගත්ත කෙනෙක්😱😱

    අප්පට සිරි අජිත් ලොක්ක o_Oo_Oo_O මේකේ නම් මොනවා කියයිද දන්නේ නැ..නියම වැඩ්ඩේක් out of box හිතන පොරක් ..තව මේ වගේ පොරක් ඉන්නවා සපත්තු මහන පොරක් සුනිල් කියල පොරත් පදින්නේ මොන්ටෙරෝ එකක් මැටි වැඩ /සපත්තු වැඩ වගේ ලංකාවේ සමාජයේ අවූල් කියල සලකන වුර්ටින් වලින් ගොඩ ගිය මිනිස්සු ඕනේ හොදටහිතන්න පුලුහන්...
  18. manulasj

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    එල කොල්ලෙක් හම්බුනා තැන්ක්ස් 5 GB විත් ඔෆ්ස්
  19. manulasj

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    නියමයිනේ බන් මටත් දාපන් [email protected]

    No contents