බොක්සිං මංජුගේ චෝදනා සනාථයි
2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් රන් පදක්කම දිනූ බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චිට තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ලවුණු චෝදනාවලට ඔහු වැරදිකරු ලෙස ක්වාලාම්පූර්හි අධිකරණයක් විසින් තීන්දුව ලබාදී තිබේ.
ඒ අනුව 2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට...