ඒකොන් (Akon) හන්දා අපි කොන් වෙයිද?
එක්තරා ඉංග්‍රීසි FM එකක් ප්‍රචාරය කරන පරිදි ලබන අප්‍රේල් 24 වෙනිදා ලංකාවට Akon එනවලු.
මේක අහලා අපේ සමහර පොරවල් වලට මාර චුන් ය. උන් එලකිරි එකේ, Facebook එකේ දාන comments වලට අනුව උන්ට එදා වෙනකම් නින්ද යන්නේ නැතිලු. සමහරු දැම්ම ඉදන්ම නොකා නොබී ගන්න සල්ලි...