පුළුවන් තරම් QR පාවිච්චි කරන්න.visa , master වලට ලංකාවේ හැම බැංකුවක් ම ගෙවන ගානට % ගානක් දෙන්න ඕන.අවුරුද්දකට බර ගානක් රටින් පිට යනවා එකෙන්. QR කියන්නේ (Lankapay) center bank එකේ full control තියෙන payment method එකක්.දැනට ලංකාවේ apps 25ක් විතර තියනවා QR වලින් ගෙවන්න පුළුවන්(HNB solo , NTB frimi...