1. kingz

    PTE Classes

    Machanla, PTE Exam eka gana wisthara tikak share karapallakoo... classes thiyana than... exam dana process eka... wenath wisthara...
  2. kingz

    කාර් එකේ sensors අවුලක්

    කාර් එකේ sensors අවුලක් මචන්ලා මගේ කාර් එක Allion 240, 2003 එකක්. මේකෙ පොඩි අවුලක් තියනවා. වාහනේ ටිකක් වෙලා නවත්තලා තියල start කලහම සමහර sensors වැඩකරන්නේ නෑ. කාර් එක ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යද්දී වැඩකරන්න ගන්නවා. - central lock (key එක response කරන්නෙත් නෑ) - fuel sensor - seat belt...
  3. kingz

    Aussie PR

    Machanla mama Aussie PR apply karanna hadanne,,,, danna kawuru hari help ekak deepan wade hariyatama process karaganna. IELTS ganath dana ganna oneeee.....
  4. kingz

    Paypal Issue

    Machanla mage paypal eka Myanmar ekak. mehema message ekak enawa. danna ekek kiyapanko goda daganna widihak...
  5. kingz

    Free Ebooks by SAP Press

    මචන්ලා free eBooks download කරන්න හොද site ටිකක් දාපල්ලකෝ. SAP eBooks ටිකක් තියනවා download කරගන්න. Search පාරක් දැම්මට හොයාගන්න බැරිඋනා,,,,, :(:(:(
  6. kingz

    Help Lenovo S868T

    මචන්ල Lenovo S868T phone ekata android rom ekak හොයාගන්න සප් එකක් දීපල්ලකෝ. තව මේකේ Google Play Store වැඩ කරන්නෙත් නැ ...... :(:(:(:(:(
  7. kingz

    Paypal Account Payments

    මචන්ලා .... ලංකාවේ paypal වලට payments receive වෙන්නේ නැහැනේ. මේක ගොඩ දාගන්න Paypal Account එක වෙන රටකින් හදන්න ඕනෙද... දන්න මචෙක් උදව් කරහන්කෝ......
  8. kingz

    කාගාව හරි මේ සින්දුව තියනවද????

    කාගාව හරි මේ සින්දුව තියනවද???? සින්දුව- කුෂානි සදරේබාගේ මං බොලදකාලේ බැදී ආලේ,,,, කියල එකක්... මං ඕක අහලා තියෙන්නේ එක පාරයි TV එකේ යද්දී,,,, කවුරු ගාව හරි තියනවනම් ඕක කියපන්....
  9. kingz

    OCJP Help

    මචන් ලඟදි OCJP ලියපු කවුරු හරි ඉන්නවනම් help එකක් දියන්... OCJP ගොඩ දාගන්න dump එකක් ඕනේ මචන්... දැන් Java SE 7 නේද ලියන්න වෙන්නේ... පරණ dump එකෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද???? :confused::confused::confused:
  10. kingz

    OCJP

    මචන්ලා... මම OCJP කරන්න ඉන්නේ මේ මාසේ..... ලඟකදී exam එක කරපු කවුරු හරි ඉන්නවද? මට වැඩේ ගොඩ දාගන්න විදිහක් කියපන්....Question Dump හොයා ගන්න තියනවද උඹල ගාව?????

    No contents