කාර් එකේ sensors අවුලක්

kingz

Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    කාර් එකේ sensors අවුලක්

    මචන්ලා මගේ කාර් එක Allion 240, 2003 එකක්. මේකෙ පොඩි අවුලක් තියනවා. වාහනේ ටිකක් වෙලා නවත්තලා තියල start කලහම සමහර sensors වැඩකරන්නේ නෑ. කාර් එක ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යද්දී වැඩකරන්න ගන්නවා.

    - central lock (key එක response කරන්නෙත් නෑ)
    - fuel sensor
    - seat belt sensors

    electrician කෙනෙක්ට පෙන්නුවා... හේතුව හොයාගන්න බැරිවුනා.. දන්න කෙනෙක් help එකක් දීපල්ලා...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් ටොයටා ලංකා දාලා බලපන්
    දන්නේ නැති උන්ට ගලවන්න දෙන්න එපා
    උන් කනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    Battery voltage awulakda koheda.maka bass battery eka scan karala baluwada?
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    Check engine නම් පත්තු වෙන්නේ නෑ. battery එක නම් චෙක් කලේ නෑ. ගහපු ගමන් start වෙනවා...start කරලා ටික දුරක් යදදි ඔක්කොම වැඩකරන්න ගන්නවා හරියට....