1. CJ2552

    Sinhala Unicode Keyboard

    සිංහල Unicode font හරි keyboard ගැන හරි දන්න කෙනෙක් ඉන්නව්ද? එහෙම නැත්නම් සිංහල ටයිප් සෙටින් ගැන ඉගෙනගන්න පොත් මොනවා හරි තියෙයිද? :(:(
  2. CJ2552

    BnS Studio Live

    BnS Studio Live එකේ full length වීඩියෝ එක හරි ඔරිජිනල් DVD එක හරි ගන්න තැනක් දන්නවද කව්රු හරි?? :shocked: :oo:
  3. CJ2552

    ජාතිවාදය

    මමනම් ජාතිවාදයට එකෙන්ම විරුද්දයි මචන්. මම ගියේ අගනුවර ප්‍රසිද්ද බාලක පාසලකට. අපේ ක්ලාස් එකේ සින්හල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියන් හැම ජාතියකම එවුන් හිටියා. එතකොට දැකපු දෙයක් තමයි අපේ සින්හල එවුන්ගේ නැති එකමුතු කමක් අනිත් එවුන්ගේ තියෙනවා. අපිත් එක්කත් උන් මාරම ෆිට්. අන්තිම දවස් ටිකේ අපි පන දාගෙන...
  4. CJ2552

    රැවුල වැවෙන්න..

    රැවුල වැවෙන්න.. මචන්ලා.. රැවුල වැවෙන්න ගාන්න තියෙන ක්‍රීම් වර්ග මොනවද? කීයක් විතර වෙනවද?? දන්න කෙනෙක් කියන්නෝ.. :( :dull:
  5. CJ2552

    ලොකු උදව්වක් ඕන මචන්ල. Please help

    උදව්වක් ඕන මචන්ල. Please help මචන්ලා. නුගේගොඩ මහරගම පැත්තේ කෙල්ලත් එක්ක ගිහින් ටිකක් නිදහසේ කතා කරන්න තියෙන තැන් මොනවද?? Maharagama Nugegoda paththe kellath ekka gihin nidahase katha karanna thiyena than monawada?:(:(:(:(
  6. CJ2552

    ලොකු උදව්වක් ඕන මචන්ල.. Please help

    ලොකු උදව්වක් ඕන මචන්ල.. Please help මචන්ලා. නුගේගොඩ මහරගම පැත්තේ කෙල්ලත් එක්ක ගිහින් ටිකක් නිදහසේ කතා කරන්න තියෙන තැන් මොනවද?? Maharagama Nugegoda paththe kellath ekka gihin nidahase katha karanna thiyena than monawada? :eek::no:

    No contents