මමනම් ජාතිවාදයට එකෙන්ම විරුද්දයි මචන්. මම ගියේ අගනුවර ප්රසිද්ද බාලක පාසලකට. අපේ ක්ලාස් එකේ සින්හල මුස්ලිම් දෙමළ ක්රිස්තියන් හැම ජාතියකම එවුන් හිටියා. එතකොට දැකපු දෙයක් තමයි අපේ සින්හල එවුන්ගේ නැති එකමුතු කමක් අනිත් එවුන්ගේ තියෙනවා. අපිත් එක්කත් උන් මාරම ෆිට්. අන්තිම දවස් ටිකේ අපි පන දාගෙන ප්රැක්ටිකල් ලිව්වා. අපේ සින්හල එකෙක්ගෙන් පොත ඉල්ලුවාම උන් ගාව තිබුනත් "අද ගේන්න බැරි උනා බන්. හෙට ගෙනත් දෙන්නම්" අනිත් දවසෙත් ඕකම තමයි. අර එකෙක්ගෙන් පොතක් ඉල්ලුවම "ආ ගනින් මචන්. උඹ ලියාගෙන ඉවර වෙලා ගෙනත් දියන්". අපේ එවුන්ගෙයි උන්ගෙයි වෙනස ඕකයි මචන්. අපේ එකෙක් බලන්නේ අනිත් එකාට කොහොම හරි කෙලවන්න. උන් හදන්නෙ ඔක්කොමත් එක්ක එකට ගොඩයන්න. අපේ සින්හල එවුන්ට කෙලවෙන්න ලොකුම හේතුව ඕක තමයි. ජාතිවාදේ අවුස්සගෙන කෑ ගහන්න නෙමෙයි ඕනෙ. අරුන්ගෙන් ඉගෙනගනිල්ලා. හැදියල්ල දැන්වත්. එහෙම නොවුනොත් උන් අපිට වඩා ගොඩක් උඩින් ඉදියි. එදාට උඹලට ගොඩාක් රිදෙයි නැත්නම්.


